Home / විදෙස් / ෂියා මුස්ලිම්වරු 41ක් ඝාතනය කරලා
MUSLIM_13_04_2015_lankanewsalert

ෂියා මුස්ලිම්වරු 41ක් ඝාතනය කරලා


පකිස්තානයේ කරච්චිනුවර සිදු වූ වෙඩි තැබීමකින් ෂියා මුස්ලිම්වරු 41ක් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යතුරු පැදිවලින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් 06 දෙනෙකු විසින් මෙම ෂියා මුස්ලිම්වරු ගමන් ගත් බස් රථය නවත්වා, වෙඩි තැබීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කළේ.

මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දි බස් රථයේ කාන්තාවන් සේම පිරිමි පාර්ශවය ද සිට ඇති අතර, මොවුන් ෂියා මුස්ලිම් දේවස්ථානය කරා බස් රථයෙන් ගමන් කරමින් සිටිය දී කරච්චිනුවර Safoora Goth නම් ප්‍රදේශයේ රැදී සිටි තුවක්කුකරුවන් විසින් වෙඩි තබා තිබෙනවා.කෙසේ වෙතත් තවමත් කිසිදු පාර්ශවයක් මෙම ප්‍රහාරයේ වගකීම භාර ගෙන නැහැ.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MAKAMA_lankanewsalert_New_12_09_2015

මක්කමදී 107ක් මිය යයි ,230කට තුවාල

සවුදියේ මැකා දේවස්ථානයේ ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 107ත් මියගිය බවත් 230කට වැඩි ...