ඔව් ඔබට පුලුවන්

0

බොරලැස්ගමුව රත්තනපිටිය පදිංචි අවුරුදු 16ක් වයසැති අයේෂා හංසනී නැමති තම දියණිය දැනට වසර හතරක කාලයක සිට කොදු ඇට පෙල ඇදවීමේ රෝගයට ගොදුරුව  සිටි.කොදුඇට පෙළෙහි වක‍්‍රවීම හදවත දෙසට සිදුවන හෙයින් දරුවාගේ ජීවිත අවදාමක් ද මතුව ඇති අතර ඉතා ඉක්මණින් ඒ සදහා සැත්කමක් සිදුකළ යුතුව ඇති බව වෛද්‍ය නිර්දේශයයි.

 සැත්කම සදහා ඉන්දියාවේ චෙන්නායි ඇපලෝ රෝහලට දරුවා රැගෙන යායුතු අතර ඒ සදහා ඇමරිකානු ඩොලර් විසිදහසක පමණ මුදලක්  වැය වන බව වෛද්‍යවරුන් පවසයි.

අධ්‍යාපනය ලබන දියණියන් තිදෙනකු සිටින තමා හට ස්ථිර අදායම් මාර්ගයක්ද නොමැති හෙයින් මෙපමණ  මුදලක් සොයා ගැනීම අපහසු කාර්‍යක් බැවින් තම දියණියගේ රෝගය සුව කරවා ගැනීමට හැකි උපරිමයෙන් සහය වන ලෙස දැරියගේ දෙමාපියන් ඉතා කරුණාවෙන් අයද සිටිනවා.ඒ ආධාර පහත ලිපියේ ඇති තම දියණියගේ ගිණුමට බැර කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

Ayasha (1) Ayasha (2) Ayasha (4) Ayasha (5)