වේගයේ ලිමිට් පනී -අයෙකුට බරපතලයි (Photos)

0

දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතල ලෙස තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.තුවාලකරු රන්න කට්ටකඩුව ප්‍රදේශයේ 32 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (25) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් වාහන දෙකකට දැඩි ලෙස අලභහානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කලේ.අධිවේගයේ ගමන් ගත් ලොරි රථයක් මාළු රැගෙන යන ලොරියක ගැටිමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.එහිදී මාළු රැගෙන ගිය ලොරි රථය ඈතට විසිවී ගොස් තිබෙනවා.

(නිමල් අල්ගෙවත්ත )

20150525_175712[1] 20150525_180042[1] 20150525_180610