වෙඩි තබා ඝාතනය කරලා

0

මඩකලපුව නාවදන්වැලි ප‍්‍රාදේශිය සභාවේ සේවය කරමින් සිටි සංස්කෘතික නිලධාරී මදිදේවන් නමැති පුද්ගලයා අද (26) පෙරවරුවේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අප කල විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කලේ ,ඝාතනයට ලක්වූ පුද්ගලයා 42 හැවිරිදි අයෙකු බවයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කලේ.