දැන් ‘‘වෛද්‍යවරයා’’ ඔබේ අතටම

0

දිවයිනේ ප‍්‍රථම වෛද්‍ය සගරාව වන ‘‘වෛද්‍යවරයා’’ සගරාව දොරින් දොර ව්‍යාප්ත කරමින් මේ රටේ පවුල් ඒකක තුළ ‘‘වෛද්‍යවරයා’’ මාසයකට වරක් කියැවීමේ පුරුද්ද ඇති කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් Healthwatch Lanka ආයතනය දියත් කර තිබේ.

මීට වසර 20 කට පෙර මුලින්ම ඇරඹී ‘‘වෛද්‍යවරයා’’ සගරාව එතැන් පටන් සෑම මාසයකම නොකඩවා මුද්‍රණය වූ බව නොරහසකි’ මෙම ගරාවේ අන්තර්ගතය සැකසෙන්නේ දිවයිනේ කීර්තිමත් වෛද්‍යවරුන්ගේ අදහස් උදහස් වලිනි’ කාලීනව ඇතිවන නොයෙකුත් ලෙඩ රෝග වලින් මිදෙන ආකාරය” අනතුරු” ආපදා වලින් මෙන්ම බාල” තරුණ මහළු වියේ ඇතිවන අනේක විධ සෞඛ්‍යමය තර්ජන වලින් ආරක්ෂා වන ආකාරය මෙම සගරාවෙන් කියාපාන අපූරුව මෙම කලාපය කියවාම පසක් ඇති කරගන්න’ අනතුරක් ඇතිවීමට පෙර එය කල්තියා හඳුනාගැනීමට හැකි වන නිසා මෙයින් ඔබ සියළු දෙනාටම ලැබෙන්නේ මහත් වූ ආරක්ෂාවකි’

පසුගිය වසර පුරා අපේ රටේ දහස් සංඛ්‍යාත බුද්ධිමත් පාඨකයන්ගේ අත්පොතක් වූූ මෙම වෛද්‍ය සගරාව කියවන පාඨකයන් අතර වෘත්තීයවේදීන්” බුද්ධිමතුන්” ගුරුවරයන්” ශිෂ්‍ය ප‍්‍රජාව” ගෘහණියන් ආදී විවිධ ස්ථර නියෝජනය කරන්නෝ වෙති’ සෑම විටම හරවත් කියැවීමකට හුරු වූ අපගේ බුද්ධිමත් පාඨකයන් ‘‘වෛද්‍යවරයා’’ වැළඳගත්තේ ඉමහත් හරසරිනි.

මෙම සගරාව පුරුද්දක් වශයෙන් කියැවීමට මෙයින් ඔබටත් ආරාධනය කරන අතර වසරක හො අඩ වසරක දායකත්වයට ලබමින් අමතර ගාස්තුවකින් තොරව ඔබේ නිවෙසටම සගරාව ගෙන්වා ගැනීමට අප විසින් මේ අවස්ථාවේදී සකසා විශේෂ වැඩ පිළිවෙලෙහි ප‍්‍රතිලාභය ලබාගන්නා ලෙස ඉල්ලා සිටිමි’ තැපැල් මගින් සගරාව එවීමේදී මහ තැපැල් කාර්යාල ලියාපදිංචිය යටතේ සුරක්ෂිතව සගරාව ඔබ අතට පත් කරවන බව වැඩිදුරටත් දැනූම් දෙමි’

ඔබ දැනටමත් වෛද්‍යවරයා සගරාවේ දායකත්වය ලබා ගෙන ඇති නම් ඔබේ නෑදෑ හිතමිතුරන් අතර මෙය share කරන්නට අමතක කරන්න එපා.

වෛද්‍යවරයා දායකත්වය ලබා ගන්නා අතරේ ඔබේ මිතුරන් වෙත වෛද්‍යවරයා සගරාව නිර්දේශ කර ආසිරි රෝහල වෙතින් සිදු කරගන්නා පරීක්ෂණ සදහා 50% වට්ටමක් හිමි කර ගැනීමේ අවස්ථාවක් ද පවතිනවා. මේ සදහා ඔබ කල යුත්තේ වෛද්‍යවරයා දායකත්වය ලබා ගන්නා විට ඔබ වෛද්‍යවරයා සගරාව නිර්දේශ කරන පුද්ගලයාගේ තොරතුරු අප වෙත එවීම පමණයි.

දායකත්වය සක‍්‍රීය කරගැනීමට මුදල් ගෙවිය යුතු පිළිවෙළ

ඕනෑම ලංකා බැංකු ශාඛාවකින්

Healthwatch Lanka Pvt. Limited අංක 9324332 ගිණූමට මුදල් ගෙවා ඔබේ ජංගම දුරකථනයෙන් 072 1772781 දුරකථනයට SMS මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් subscriptions@waidyawaraya.com වෙත ගෙවීම් කළ ශාඛාවත් සගරාව එවිය යුතු නම හා ලිපිනය දැණූම් දෙන්න’

අන්තර්ජාලය ඔස්සේ.
Sri Lanka’s Number One Marketplace‎ Kaymu – www.kaymu.lk ඔස්සේ ඉතා ආරක්ෂාකාරීව ගෙවීම් සිදු කොට නිවසටම ගෙන්වා ගත හැක.

ඕනෑම තැපැල් කාර්යාලයකින්

නියමිත මුදල ගෙවා මුදල් ඇණවුමක් Subscription Manager, Healthwatch Lanka Pvt. Limited නමට ලබාගෙන එම කුවිතාන්සිය ඔබේ නම හා ලිපිනය සමගින් Healthwatch Lanka Pvt. Limited, 132/4, Viharakele, Diyatalawa එවන්න.

චෙක්පතක් මගින්

නියමිත වටිනාකම සඳහන් කර Healthwatch Lanka Pvt. Limited නමට ලියා රේඛණය කරන ලද ඔබේ චෙක්පත ඔබේ නම හා ලිපිනය ලියූ ලිපියක් සමගින් Healthwatch Lanka Pvt. Limited, 132/4, Viharakele, Diyatalawa ලිපිනයට එවන්න’

ඔබේ මුදල් අප වෙත ලැබුණූ වහාම තහවුරුවක් ඔබ වෙත තැපෑලෙන් එවනු ලැබේ’

වැඩි විස්තර සඳහා විමසන්න
දුරකථන මාර්ගයෙන් 0715292702
විද්‍යුත් තැපෑල හරහා subscriptions@waidyawaraya.com

Healthwatch Lanka Pvt. Limited, 132/4, Viharakele, Diyatalawa,Sri Lanka

මාස 6ක දායකත්වය Rs 900/=
මාස 12ක දායකත්වය Rs 1800/=

‘‘වෛද්‍යවරයා’’ සගරාවේ ජුලී කලාපයෙන් උපුටා ගැන්මකි  

JULY 2015 Waidyawaraya Online-69