හිරූ “මිසිස් හිරූ ” වෙයි ! (Photos)

0

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහ ගිවිස ගැනීම අද (06) සිදු වූවා.

මෝස්තර ශිල්පියෙකු මෙන්ම රංගනයෙන්ද දායකවී ඇති හිරාන් යටෝවිට ඇය හා මෙලෙස විවාහ ගිවිස ගත්තා.මේ සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද සහභාගිවී සිටියා.

ffff.nethfm.com-01 ffff.nethfm.com-07 hhh.nethfm.com-04