මහින්ද සටන අරඹයි!

0

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග වදින බවට නාම යෝජනා සදහා අත්සන් තැබූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.අද (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කලා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතයි.