MR අකුරැස්සේදී මොකද වුණේ ?

0

මාතර, අකුරැස්ස ප්‍රදේශයේ මහජන රැළියකට හිටපු ජනාධිපතිවරයා සහභාගීවී ජනතාව අතරට යාමේදී පාක්ෂිකයෙකුගේ ග්‍රහණයට හසුවීම නිසා සිදුවූ සිදුවීම පදනම් කර ගනිමින් ඇතැමුන් දේශපාලන වාසි තකා කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.අද (22)කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

හිටපු ජනාධිපතිවරයාට තම ආරක්ෂාව පිළිබද සාධාරණ බියක් පවතින බවත් ඔහු අදහන් කලා .මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිටද සිද්ධිය පිළිබද කරුණු පැහැදිලි කලේ මේ ආකාරයටයි.