ජුලම්පිටියේ අමරේ අයියාට ගිය කලක් !

0

පාර්ලිමේන්තුව අපිරිසිදු ස්ථානයක් බවට පත් කලේ එක්සත් ජනතා අශුද්ද නිදහස් සන්ධානය බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.ඔහු හංවැල්ලේ පැවති ජන හමුවකට එක් වෙමින් කියා සිටියේ ,මේ රටේ හොර තක්කඩි දේශපාලන නියෝජිතයන් සියළු දෙනා දියවන්නාවේ පසුගිය කාල සීමාවේදී අරක් ගත් බවයි.

පසුගිය ජනවාරි 08 වනදා මහින්ද රාජපක්ෂ මෙරට ජනාධිපතිවරණයෙන් පරාජය නොවුණා නම් තව මාස දෙක තුනකින් එක්සත් ජාතින්ගේ රාජධානියේ මහ කොමසාරිස් තනතුර සදහා ජුලම්පිටියේ අමරේ පත්වන බවද ඔහු පැවසුවා.