TNA බලය ඉල්ලූ හැටි ! (Photos)

0

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගියදා එළි දැක්වුණා.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස බලය විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරන බවත් දෙමළ ජාතික සන්ධානය එහිදි ප්‍රකාශ කලා.

මේ සදහාද විශාල පිරිසක් සහභාගිවී සිටී අතර පහත දැක්වෙන්නේ එයට අදාළ ඡායාරූපයි.

150725142634_tna_512x288_bbc_nocredit 150725171426_tna_sambanthan_512x288_bbc 150725171539_tna_sambanthan_640x360_bbc_nocredit tna