සරසවි සිසුන් තරුණිය නිරුවත් කර Photo ගහලා

0

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අධික ලෙස බීමත්ව තරුණියක්‌ නිරුවත් කොට ඡායාරූප ගනිමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ගම්වාසින් විසින් සොයා ගෙන පොලිසියට භාරදී තිබෙනවා.කළුගමුව පිඟන් සංස්‌ථාව පාරේ ඇති ඔයේ දිය නෑමට පැමිණි අවස්ථාවේදී මෙම තරුණයන් මෙය සිදු කර තිබෙනවා.

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්‍ෂණික පීඨවල 3 වසර සිසුන් සිවුදෙනකු හා ශිෂ්‍යාවක මෙම ස්‌ථානයට පැමිණ ඇත.අරක්‌කු බෝතල් 2 ක්‌ද රැගෙන මෙම ස්‌ථානයට පැමිණ ඇති මොවුන් බීමත්ව කෑකෝ ගසමින් සිට ඇති අතර පසුව අධික ලෙස බීමත් සිසුවිය නිරුවත් කොට ඡායාරූප ගෙන ඇත.

ගම්වාසින් විසින් මේ පිළිබද පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එතැනට පැමිණි පොලිසිය සිසුන් සියළු දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.