පාර්ලිමේන්තුවේ ඉන්න ලාබලතම කෙනා මමයි

0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය තුළදී තමාට ලැබුණු මනාප ගණන පිළිබද තමා සතුටට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.මෙවර මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවා.

පාර්ලිමේන්තුව සදහා තේරිපත්වූ ලාබලතම මන්ත්‍රිවරය ඇය බවත් යහපාලනය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් කටයුතු කරන බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩිදුරටත් සදහන් කලා.

2015 මහ මැතිවරණයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරමින් මනාප 70,584ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරිපත් වුණා.