ප්‍රංශයට එල්ලවූ ම්ලේච්ඡ ප්‍රහාරය පිටුපස ISIS අන්තවාදීන් ! (ඡායාරූප සහ විඩීයෝ )

0

ප්‍රංශයේ පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 153 දක්වා ඉහළ ගොස් තිබෙනවා.නගරයේ ස්ථාන 06කට ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළ අතර, ප්‍රංශය සහ ජර්මනිය අතර පැවැති පාපන්දු තරඟය ද ඉන් එක් ඉලක්කයක්.

කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් නිල වශයෙන් බාර නොගත්තද, ISIS ඉස්ලාමීය අන්තවාදීන් සමාජ ජාලා හරහා ප්‍රහාරය තමන් විසින් සිදුකල බව පවසනවා.

1(2682) 2(2084) 6(357) 8(223)

ATTENTION EDITORS - VISUAL COVERAGE OF SCENES OF INJURY OR DEATH A general view of the scene shows rescue service personnel working near the covered bodies outside a restaurant following a shooting incident in Paris, France, November 13, 2015. REUTERS/Philippe Wojazer