නුසුදුසු ආහාර විකුණා දඩ කයි

0

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර සහ පළතුරු අලෙවි කල වෙළදුන් 15 දෙනෙකුට රුපියල් 38,000ක දඩ මුදලක් ගෙවීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබේ.

මෙසේ දඩ නියමවුයේ පිටකොටුව,ඕල්කට් මාවතේ දුම්රිය ස්ථානය අවට හෝටල් හිමියන් 12කට සහ පළතුරු වෙළදුන් තිදෙනෙකුටය.

මින් ඉදිරියට මෙවැනි ආකාරයෙන් ආහාර අළෙවි කිරීම,ගබඩා කිරීම හා ප්‍රදර්ශනයෙන් වැළකි කටයුතු කරන ලෙසටද අදාල වෙළදුන්ට මහෙස්ත්‍රාත්වරයා විසින් තරයේ අවවාද කර තිබේ.