බුළත් විටට අපමණ අගයක් …රු 40 .00 දක්වා ඉහළට ! රු .45-50 වෙන්නත් පුළුවන් !

0

දිවයිනේ ප්‍රදේශ රැසකම බුලත් මිල ඉතා සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා .බුළත් කොලයක මිල රු .10 දක්වා ඉහළ යෑමත් සමගින් මේ වන විට බුළත් වෙළෙන්දන් විසින් බුළත් විටක මිල රු .40 දක්වා ඉහළ දමා තිබෙනවා.

එසේම ඉදිරියේදී බුලත් විට මිල තවදුරටත් ඉහළ යනු ඇති බවයි බුලත් වෙළෙන්දන් ප්‍රකාශ කරන්නේ . අනුරාධපුරය ඇතුළු තදාසන්න ප්‍රදේශවලයි මෙලෙස බුලත් විට මිල ඉහළ ගොස් ඇත්තේ .