Home / Featured / “කොළඹ අභිමානය ” මහ සමලිංගික සැණකෙලියක් ! ආණ්ඩුවේ ප්‍රබල ඇමතිගෙන් අනුග්‍රහය !

“කොළඹ අභිමානය ” මහ සමලිංගික සැණකෙලියක් ! ආණ්ඩුවේ ප්‍රබල ඇමතිගෙන් අනුග්‍රහය !

රාජ්‍ය නොවන සංවිධානයක් විසින් කොළඹදී “කොළඹ අභිමානය” නමින් සමලිංගික සැණකෙලියක් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව වාර්තා වෙනවා .“කොළඹ අභිමානය 2016 සදහා ඔබගේ සහභාගිත්වයෙන් එය වර්න ගැන්වීම පිළිබදව අපේක්ෂාවෙන් සිටිමු.” යැයි සදහන් කරමින් ඒ සදහා ඔවුන් මේවන විටත් සමාජ ජාල මාධ්‍ය හරහා පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත.මේ අතර පාගමන්, මෝටර් රථ පෙළපාලි ඇතුළුව අදියර කිහිපයකින් මෙම සමලිංගික සැණකෙළිය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවද වැඩිදුරටත් සදහන් .

Equal Ground නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් මෙය මෙහෙය වන අතර ඒ සදහා දකුණු පළාතෙන් පාර්ලිමේන්තුවට පත්වූ වත්මන් රජයේ ප්‍රබල ඇමතිකමක් දරණ සුප්‍රසිද්ධ අමාත්‍යවරයෙකු අනුග්‍රහය දක්වන අතර අදාළ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන් බහුතරයක් එක්සත් ජාතික පක්ෂයේ තරුණ බලමණ්ඩලය ‍නියෝජනය කරන අය බවද දැක්වෙයි .

මෙම සමලිංගික සැණකෙළියේ පූර්ව දැන්වීම් කිහිපයක්

5444_10154047799066804_1402562247749479071_n 10176234_10154047796906804_4152059610203488988_n 10403621_10154044401291804_7591682943603643013_n 10544310_10154047795151804_5331451377133275081_n 13055435_10154165206816804_118111546235511772_n 13087448_10208431952928739_6424644741399980166_n

 

Check Also

අසාද් සාලිගේ ප්‍රකාශය ජාතික සමගියට අගතියක්-ජාතිවාදින් ලෙස ඉතිහාසයට එක්වෙන්න එපා

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිධුරයට පත්වුයේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද වලින් බවට අසාද් සාලි කල ප්‍රකාශය ජාතික සමගියට ...