ශ්‍රිලනිප නායකත්වය ගෝඨාබයට !

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෙවන නායකයා ලෙස , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ පත් කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි කම්කරු සහ වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව් .ඩී.ජේ සෙනෙවිරත්න පවසයි .

ඔහු මේ බව කියා සිටියේ , ඇඹිලිපිටිය කොළොන්න ආසනයේ පැවති රැස්වීමක් අමතමින් .