රටේ ප්‍රභූ දේශපාලන ප්‍රබලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරුන් සසර කල කිරී සසුන්ගත වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
අදාළ ප්‍රභුන් දෙදෙනා දැනට ආණ්ඩුවේ අමාත්‍යධූර දරන අතරම අමාත්‍යවරුන්ගේ අනියම් සම්බන්ධතා ඉවසා ගැනීමට නොහැකි නිසා බිරින්දෑවරුන් මෙලෙස කලකිරී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .