Home / Featured / හැමෝම එක්ක දාන සෙල්ලම් අපිත් එක්ක හරියන්නේ නැහැ
Ranjith_LNA_08_07_2016

හැමෝම එක්ක දාන සෙල්ලම් අපිත් එක්ක හරියන්නේ නැහැ


මැර බලය යොදා ගෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අවශ්‍යතා ඉටු ලර ගැනීමට තමන් ඉඩ නොදෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රජිත් සෝමවංශ පවසනවා.

“දැන් අලුත්ම සංස්කෘතිය තමයි අත පය හයිය තියන දේශපාලඥයෙක් අල්ල ගෙන මැර බලයෙන් නිලධාරින් බය කරගෙන තමන්ගේ පටු අරමුණු ඉටු කර ගන්න එක. දැන් මතුගම පාසලක එහෙම උනා. එක පාසලක නෙමෙයි පාසල් පහක නිලධාරින් බය කර ගෙන, මිනිස්සුන්ට ගහන්න,පොලිස් නිලධාරින්ට අභියෝග කරගෙන නීතිය අමු අමුවේ විනාශ කරගෙන බරපතල ප්‍රශ්න. හැබැයි ඒ අශීලාචාර ගමන කාත් එක්ක කළත් අපිත් එක්ක කරන්න බෑ. මම ඒ නිසා ඒ ගමන නතර කළා.” ඔහු වැඩි දුරටත් අවධාරණය කළා.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

NAMAL_K_SINHALA_NEWSALERT

මත්තල ගබඩාවේ වී අරක්කු වලට-මෙන්ඩිස් සමාගම ගැන නාමල් හෙළිදරවු කරයි

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අර්ජුන් ඇලෝසියස් සමග එක්ව ජනතාවට ආහාරයට ගැනීමට ඇති සහල් තොග මගින් අරක්කු ...