Home / ප‍්‍රාදේශිය / “සිසු නැණ ප්‍රදීප “ගුරු උපහාර උළෙල මෙවරත් …

“සිසු නැණ ප්‍රදීප “ගුරු උපහාර උළෙල මෙවරත් …

ලෝක ගුරු දිනය වෙනුවෙන්  “සිසු නැණ ප්‍රදීප ” නමින් ගුරු උපහාර උළෙලක් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි .මෙම උළෙල 08 වනදා බේරුවල හෙට්ටිමුල්ල “අමා රිවර් ගාර්ඩන්ස් ” හෝටලේ පැවැත්වීම සදහා මේ වන විටත් සියළු කටයුතු සංවිධානය කර තිබෙනවා .

සිසු නැණ ප්‍රදීප නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්තගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතරම එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග , පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සහ ආචාර්ය ජයලත් ඉලංගකෝන් විසින් විශේෂ දේශණ කිහිපයක් සිදු කිරීමටද නියමිතයි.

Check Also

අවමංගල්‍ය ශාලාවකට එරෙහිව ව්‍යපාරිකයින් උද්ඝෝෂණයක

හැටන් කොටගල නගරයේ වෙළදසැල් සියල්ල අද (25.06) උදැසන සිට වසා දමා එම නගරයේ වෙළදුන් නගර ...

One comment