Home / Featured / සසකාවා වැඩ කෑවා….කලාකරුවෝ මහා පාරේ

සසකාවා වැඩ කෑවා….කලාකරුවෝ මහා පාරේ

වසර 62ක කාලයක් තිස්සේ කලාකරුවන් විසින් පුහුණුවිම් කල සහ ඔහුන්ගේ අධ්‍යන කටයුතු සදහා වෙන්ව තිබු ශ්‍රී ලංකාවේ එකම සංස්කෘතික ආයතනය වන සුදර්ශීය ජපානයෙ සසකාවා ආයතනයට විකුණු දැමිමට ආණ්ඩුව් ගෙන ඇති  තිරණයට විරෝධය පලකරමින් කලාකරුවන් රැසක් අද පාගමනින් ගොස් ජපන් තානාපති කාර්යාලයට සිය විරෝධය පලකර සිටියා.

නාලිනී වික්‍රමසිංහ මහත්මියගේ විශිෂ්ට මෙහෙවරක්‌ ලෙස ඇගේ දායකත්වයෙන් ආරම්භ කරන ලද “සුදර්ශී” නමැති සිංහල සංස්‌කෘතික ආයතනය හැඳින්විය හැකිය. කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සුදර්ශීය ඇගේ පරම උත්සාහයක ප්‍රතිඵලයකි. සිංහල නාට්‍ය කලාවේ නොලියවුණු ඉතිහාසය ඇත්තේ මෙකී “සුදර්ශී” නාමය සමග බැදී තිබේ.

 

Check Also

මහින්දගේ කඩේ විජේදාස අරී…-ගොම්බෙට්ට විජයදාසද? රනිල්ද?

නීතිඥ ලක්ෂාන් ඩයස් අලුත් පාර්ලිමේන්තුවේදි කල අනාවරණය පදනම් කරගෙන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ලක්ෂාන් ඩයස් සම්බන්දයෙන් ...

One comment