Home / Featured / Donald Trump ඉදිරියටම …hillary clinton ගේ ගෑණු අඩ නිරුවතින් ඡන්ද පොලේදී යකා නටයි

Donald Trump ඉදිරියටම …hillary clinton ගේ ගෑණු අඩ නිරුවතින් ඡන්ද පොලේදී යකා නටයි

ලොව බලවත්ම රාජ්‍යක් වන ඇමරිකාවේ ජනාධිපතිවරණයේ දැනට නිකුත්වී ඇති ප්‍රතිපල අතර , හිලරි ක්ලින්ටන් අබිභවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියට පැමිණ තිබෙනවා.

තත්වය එසේ තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඡන්දය භාවිතා කිරීමට , නිව්යෝක් ඡන්ද මාධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදී , එම ස්ථානයට අඩ නිරුවතින් පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඔහුට විරෝධය පා ඇති බව විදෙස් මාධ්‍ය ඡායාරූප සහිතවම වාර්තා කරනවා.

මොවුන් FEMEN නැමැති කාන්තා සංවිධානයක පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කලේ.

3a2ea71a00000578-3918012-image-a-36_1478640100170 3a2f3d8b00000578-3918012-image-a-26_1478639306884 3a2f3d9f00000578-3918012-image-a-23_1478639272158 3a2e59e100000578-3918012-image-m-35_1478640071266

Check Also

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි වෙසක් අප්‍රේල් වලමයි-තීරණය කරන්න මට බලයක් නෑ -ඇමති කියයි

පටු දේශපාලන අරමුණු ඇති පිරිස වෙසක් පෝය දිනය සම්බන්ධයෙන් රජයට චෝදනා කරන බව ස්වදේශ කටයුතු ...