Home / Featured / රෝහණ විජේමුණිගේ අනාවැකිය ටක්කෙටම හරි …ලොව බලවත්ම පුටුව ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට

රෝහණ විජේමුණිගේ අනාවැකිය ටක්කෙටම හරි …ලොව බලවත්ම පුටුව ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට

ලොවම උණුසුම් කල අමැරිකානු ජනාධිපතිවරණයේ , ජනාධිපතිවරණ සටනින් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පරාජය කරමින් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ.එරට ජනාධිපතිවරයා බවට පත් වීමට නම් , ඡන්ද කොට්ඨාස 270 ක් ජයග්‍රහණය කල යුතු අතරම , ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද කොට්ඨාස 276ක් ජයග්‍රහණය කර තිබෙනවා.

ඔහු ආසන 270ක් ජය ගනිද්දී ප‍්‍රතිවාදී අපේක්‍ෂිකා හිලරි ක්ලින්ටන් ජයගෙන ඇත්තේ ආසන 218ක් පමණි.

මේ අතර ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදි විජිත් රෝහණ විජේමුණි මාස ගණනාවකට පෙර ප්‍රකාශ කලේ අමැරිකානු ජනාධිපතිවරණයෙන් , හිලරි ක්ලින්ටන් පරාජය කර ඩොනල්ඩ් ට්‍රම්ප් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කර ගන්නා බවයි .


Check Also

ඊනියා යහපාලන කල්ලිය ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවට පිටින් යමින් පස්සා දොරෙන් ඡන්ද නීතිය වෙනස් කළා

පළාත් සභාවල නිල කාලය දිගු කිරීමට හෝ ඡන්දය කල් දැමීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයට අමතරව ...