Home / Featured / සන්ධානයත් අවසන් ගමනේ …පක්ෂ 11 ක් මෛත්‍රි අත්හරී … ගෙඩිය පිටින් නව පක්ෂය හා එක් වේ !
podujana_lankanewsalert_20_11_2016

සන්ධානයත් අවසන් ගමනේ …පක්ෂ 11 ක් මෛත්‍රි අත්හරී … ගෙඩිය පිටින් නව පක්ෂය හා එක් වේ !


ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහය දැක්වීම වෙනුවෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට මීට පෙර සහය දැක්වූ පක්ෂ 11 ක් ඉන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා . මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා වට කිහිපයක්ම මේ වන විටත් ආරම්භ කර ඇති අතරම , ඒ පක්ෂවලින් බහුතරයක් ලියාපදිංචි පක්ෂ වේ .

මේ අතර ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුද නව පක්ෂය හා එක් වීමට සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඔහු ඉදිරියේදී මහින්ද රාජපක්ෂගේ චීන සංචාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සූදානමින් සිටින බවද සදහන් . මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ උග්‍ර අර්බුධතා රැසක් හට ගෙන ඇති බව පෙන්වා දෙන එයට අනුබද්ධිත පක්ෂ 11 ඒ ගැටළු නිරාකරණයට නායකයන් මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් සන්ධානය අත්හැර නව පක්ෂය හා එක් වීමට සූදානම් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MR_CT_SINHALA_NEWSALERT

පොල් බෑය 50…හාල් 130යි …-රට සෑම අතකින්ම ගරා වැටීලා

අද වන විට රට සෑම අතකින්ම ගරා වැටීමකට ලක්ව ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි ...

One comment