Home / Featured / උතුර -නැගෙනහිර තත්වය බරපතලයි -පියවර නොගතහොත් රට බරපතල අනතුරක !
kamal-gunarathne_lankanewsalert_20_11_2016

උතුර -නැගෙනහිර තත්වය බරපතලයි -පියවර නොගතහොත් රට බරපතල අනතුරක !


උතුර -නැගෙනහිර තත්වය පාලනය කිරීමට බළධාරින් කටයුතු නොකළහොත් , ඉදිරියේදී රටක් ලෙස බරපතල ගැටළුවකට මුහුණ පානු ඇති බව , විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි .ගාල්ලේ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .

ඔහු සදහන් කරන්නේ , රට තුළ මේ වන විට පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහිමකට පත් විය නොහැකි බවයි . ආවා කල්ලිය බිහි වීම මෙරට බුද්ධි අංශ සක්‍රීයව නොමැති කම හේතුවෙන් සිදුවූවක් බවත් පවතින තත්වය පලනය කිරීමට වහාම බළධාරින් කටයුතු කල යුතු බවද ඔහු සදහන් කලා .

යුධ හමුදා බුද්ධි අංශ පසුගිය කාලය පූරාවටම ඉතා ශක්තිමත්ව පැවති බවත් , අද බුද්ධි අංශ නිළධාරීන්ට පවා තම රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා .

 

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

RAWEE_NEWSALERT_24_01_2016

කදුළු ගෑස්,කුළු පොළු නෑ…ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ විරෝධතාවයට පෙට්‍රල් බෝම්බ අටවතී…අතහිත ඇමති රවීගෙන්

මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ පවුලට අයත් සීදුව ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ සේවකයින් පිරිසක් අන්තරාදායක සේවකයින් ...