Home / Featured / ජාතික ආණ්ඩුව ලබන අගෝස්තුවේ හමාරයි…. හවුලේ කනවා කියලා සිග්නල් කනු වෙන්න බෑ

ජාතික ආණ්ඩුව ලබන අගෝස්තුවේ හමාරයි…. හවුලේ කනවා කියලා සිග්නල් කනු වෙන්න බෑ

ජනපතිගේ බලය තවදුරටත් අඩුකලයුතු නොවන අතර,මේ වනවිට ජනපති තම බලය බෙදා දී ඇති බවත්,පළාත්සභා හරහා සාකච්චාකොට නිවැරදී තීන්දුවකට පැමිණිය යුතු බවත් ,රට තුල ආයෝජනයන් සදහා පැමිනෙන්න ආයෝජකයන් විවිද යටිතල පහසුකම් සපයාගැනීම පිළිබද යම් යම් ගැටලු පැණනැගීම හේතුකොට නැවත හැරීයෑම නිසා රටතුල ඇතිව තිබෙන අර්බුද හා ගැටලු විසදාගැණීමට නොහැකි වී ඇතිබවත්” ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඊයේ (23) රාත්‍රී ” මාතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා වර්ණ ප්‍රධානය” හි ප්‍රධාණ ආරධිත අමුත්තා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ”සම්මුති ආණ්ඩුව ලබන අගෝස්තු මාසය වනවිට දී අවසන් වනබවත්,පක්ෂය තුල තීන්දු තීරණ අනුව කටයුතු කර තවදුරටත් ඉදිරියට ගෙනයෑම පිළිබදව කටයුතු කරණ බවත්,එක් පක්ෂයක සිටින මන්ත්‍රීවරුන් තවත් පක්ෂයක සිටින මන්ත්‍රීවරුන් බිලී බා ගැනීම සිදුකලයුතු නොවන අයුරින් දෙගොල්ල එක්ව කටයුතු කර ,එක්ව සෑදියයුතු ආණ්ඩුවක් වියයුතු බවත්ය.”

ජාතික ආණ්ඩුව ලබන අගෝස්තුවේ හමාරයි…… by lankanewsalert.com

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

One comment