Home / Featured / උසස්‌ පෙළ ප්‍රතිඵල අද රැට……

උසස්‌ පෙළ ප්‍රතිඵල අද රැට……

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල අද (07) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.

පසුගිය අගෝස්‌තු මස පැවැති මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ තුන් ලක්‍ෂයකට අධික පිරිසක්‌ පෙනී සිටිය අතර ප්‍රතිපල ප්‍රමාද විම සම්බන්ධයෙන් විවිධ සංවාදයන්ද සමාජය තුල මතුව තිබුනා.

මෙම ප්‍රතිඵල අද මධ්‍ය රාත්‍රීයේ  www.doenets.lk වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව තිබේ.

Check Also

උතුරු-නැගෙනහිර රජයෙන් උදුරා ගත් ඉඩම් වහාම නැවත ලබා දෙනු! -පීඩිත ජනතාව වීදි බසියි

රජය විසින් දේපල පවරා ගැනීම නිසා අයුක්තියට පත් සියලු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණයක් ඊයේ (27) ...

One comment