Home / Featured / 2020 ජනාධිපති අපේක්ෂකයා ජනපති සිරිසේනමයි …ශ්‍රිලනිපය ඒකමතිකව තීරණය කරති …
my3_lna_07_01_2016

2020 ජනාධිපති අපේක්ෂකයා ජනපති සිරිසේනමයි …ශ්‍රිලනිපය ඒකමතිකව තීරණය කරති …


2020 වසරේදීත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන පත් කිරීමට , ශ්‍රිලනිප අමාත්‍යවරුන් ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා වෙනවා . එසේම විධායක ජනාධිපති ධූරය දිගටම පවත්වා ගෙන යෑමටද , ශ්‍රිලනිප තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ .

පසුගිය අගහරුවාදා , ශ්‍රිලනිප අමාත්‍යවරුන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර , එහිදි මෙම තීරණ ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .

අදාළ සාකච්ඡාව සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද සහභාගිවී ඇති අතර , 2017 වසර සදහා ජනාධිපතිවරයාගේ සැලසුම් එහිදි ඉදිරිපත් කර ඇත .

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

THERO_LNA_21_02_2016

මහා සංඝරත්නය ආණ්ඩුවට අවසන් වරේන්තුව ලබා දේ …ජනතා ද්‍රෝහි ගමන නවත්වන්නැයි දැනුම් දේ …නැතොත් ,භික්ෂුන් 1000 ක් ආණ්ඩුවට එරෙහි කොළඹට වඩී

වත්මන් ආණ්ඩුවේ ජනතා ද්‍රෝහි ගමන් මගට එරෙහිව භික්ෂූන් වහන්සේලා 1000 ක් කොළඹට වැඩම කරවන බව,පැවිදි ...

One comment