Home / Featured / “ආණ්ඩුව භික්ෂුවට අත තිබ්බා …ඒ පාපයෙන් ගැළවෙන්න ආණ්ඩුවට නොහැකියි …”මහා සංඝරත්නය කම්පා වෙති !
ananda-thero_lna_09_01_2016

“ආණ්ඩුව භික්ෂුවට අත තිබ්බා …ඒ පාපයෙන් ගැළවෙන්න ආණ්ඩුවට නොහැකියි …”මහා සංඝරත්නය කම්පා වෙති !


පසුගියදා හම්බන්තොට පැවති විරෝධතාවයේදී , භික්ෂුන් වහන්සේලාටත් පහර දෙමින් කටයුතු කල ආණ්ඩුවේ ගමන් මග පිළිකුල් සහගත බව , පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි .ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

භික්ෂුන් වහන්සේලාගේ ලේ සෙලවූ ආණ්ඩුවකට මෙතෙක් කාලයක් පූරාවටම සෙතක් සිදු නොවුණ බවද උන්වහන්සේ දිගින් දිගටම කියා සිටියා . විරෝධතාවයේ නියැලෙන පිරිසට කදුළු ගෑස් ,ජල ප්‍රහාර එල්ල කිරීම යහපාලනයට පට හැනි බවත් , යහපාලනය සාධාරණ ලෙස ගෙන යා යුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.

වත්මන් ආණ්ඩුවට මේ රට සාධාරණ ලෙස ඉදිරියට ගෙන යා නොහැකි නම් ඒ සදහා මුදල් අවශ්‍ය වන්නේ නම් ගෙයින් ගෙට පිණ්ඩපාතය වඩිමින් මුදල් සොයා දෙන්නට භික්ෂූන් වහන්සේලා සූදානම් බවද උන්වහන්සේ පැවසුවා . ජිවිත පරිත්‍යාග කොට , රට සුරකින්න මේ මොහොතේ පිරිසක් සූදානම් බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා .

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_21_02_2016

සරල ජනපති යන උත්සවයේ වියදම රුපියල් ලක්ෂ 96 ක් …සභා රීතිවලට පිටින් ඌව පළාත් සභාවේ සම්මතයි …ලක්ෂ 105 ක වියදමින් මහා උත්සවයක් !

ලබන මාර්තු 13 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේදී පැවැත්වීමට නියමිත උත්සවයක වියදම් සඳහා රුපියල් ...