Home / Featured / F&G තැන්පත්කරුවන්ට සහන දෙන්න පත්කල අධ්‍යක්ෂක මණ්ඩලය ගැන කිසිදු විශ්වාසයක් නෑ

F&G තැන්පත්කරුවන්ට සහන දෙන්න පත්කල අධ්‍යක්ෂක මණ්ඩලය ගැන කිසිදු විශ්වාසයක් නෑ

සෙලින්කෝ සමාගම් සමුහයේ අනුබද්ධිත සමාගම් වන  F&G Property Developers(Pvt)Ltd සහ  F&G Real Estate Co Ltd 2008 වර්ෂයේ කඩා වැටිමෙන් පසු එම  තැන්පත්කරුවන්ට  සහන සැපයිම වෙනුවෙන් පත්කල අධ්‍යක්ෂක මණ්ඩලය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව  F&G Property Developers(Pvt)Ltd සහ  F&G Real Estate Co Ltd යන මුල්‍ය ආයතන වන මුදල් යෙදවු තැන්පත්කරුවන් පෙන්වා දෙනවා.

පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් එම  F&G Property Developers(Pvt)Ltd සහ  F&G Real Estate Co Ltd දඩයමට ලක්වු තැන්පත්කරුවන්  ඉල්ලා සිටියේ  ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයාද මේම ප්‍රශ්ණයට මැදිහත් විය යුතු බවයි. 

IMG_20170123_0002-1 IMG_20170123_0002-2 IMG_20170123_0002-3 IMG_20170123_0002-4

Check Also

නව ව්‍යවස්ථාව අතලගයි….. ජනමත විචාරණයට සියල්ල සුදානම්

යහපාලන රජය 2017 වසරේ මුහුණ දෙන ප්‍රථම මැතිවරණය ජනමත විචාරණය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය ...