Home / Featured / නානුඔයේ දිය නෑ තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට …පැය ගණනාවකට පසු මළ සිරුර සොයා ගැනේ … වසය 17 යි …පදිංචිය නුවරඑළිය මහා දිය සුළියකට හසු වෙලා
DETH_LNA_06_03_2016

නානුඔයේ දිය නෑ තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට …පැය ගණනාවකට පසු මළ සිරුර සොයා ගැනේ … වසය 17 යි …පදිංචිය නුවරඑළිය මහා දිය සුළියකට හසු වෙලා


 

නානුඔය “ග්ලාසෝ” ඔයේ ඊයේ (05) පස්වරුවේ දිය නෑමට ගොස් දිය සුළියකට අසුවී අතුරුදන්ව සිටි තරුණයෙකුගේ මළ සිරුර අද (06) පෙ.ව. 08.30 ට පමණ සොයා ගත් බව නානුඔය පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ, නුවරඑළිය “ඔලිෆන්ටන්” තේ වතුයායේ පදිංචිව සිටි දා හත් (17
)හැවිරිදි ෂරවණ ශ්‍රිනාත් නැමති තරුණයෙකි.

නුවරඑළිය නාවුක හමුදා කදවුරේ කිමිදුම් කරුවන් විසින් නුවරඑළිය පොලීසිය හා ප්‍රදේශවාසීන්ගේ සහායෙන් මෙම මළ සිරුර අද පෙරවරුවේ සොයා ගත් බවත්, මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය මහ රෝහලේදී අද දින පැවැත්වීමට නියමිත බවත් නානුඔය පොලීසිය පවසයි.

( ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

DSC01282 DSC01294

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *