මහේල ලකුණු 11000 රැස්කල පලමු ක්‍රිඩකයා වේ

0

ටෙස්ට් තරගවලදී ලකුණු 11000 පසුකළ පළමු ශී‍්‍ර ලාංකික පිතිකරුවා බවට පත් වීමට මහේල ජයවර්ධන අද සමත් වුණා. ඒ පාකිස්ථානය සමග පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදීයි.

මහේල මෙම තරගයේ පලමු ඉනිමේදී ලකුණු 11000 සම්පූර්ණ කිරීමට ලකුණු 13 ක පසුපසින් සිටියදි ලකුනු 47 කට දැවී ගියා.එහෙත් අද දිනයේදී ඔහු ලකුනු 11000 සම්පූර්ණකළේ සයිඞ් අජ්මාල්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින්.