Home / අතන මෙතන / දරුවන් 35 දෙනෙකුට මරණය ගෙන ආ ගිනි මාරයා
35-Girls-Killed-in-Guatemala-Fire-May-Have-Been-Locked-In

දරුවන් 35 දෙනෙකුට මරණය ගෙන ආ ගිනි මාරයා


ලතින් ඇමරිකානු ගෞතමාලා රාජ්‍යයේ ළමා නිවාසයක 8 වැනිදා රාත්‍රීයේ හටගත් ගින්න හේතුවෙන් දරුවන් 35 දෙනෙකු පමණ මිය යන්නට ඇති බව විදේස් මාධ්‍ය අනාවරණය කරනවා.ගින්න හසුවිමෙන් 25 දෙනෙකු පමණ මියගොස් සිටි අතර තවත් 38 දෙනෙකු දැඩිලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.රෝහල් ගතකර සිටි දරුවන් අතරින් කිහිප දෙනෙකුද මියගොස් ඇති බවයි එම මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

අදාල ළමා නිවාසයේ වයස අවුරුදු 18ට දක්වා දරුවන් 540ක් පමණ සිටින නමුත් එම නිවාසයේ ඉඩ ඇත්තේ දරුවන් 400කට පමණක් වන බව මෙ වනවිට අනාවරණය වි තිබේ.ළමා නිවාසයේ ළමයි අතර ඇතිවු කලහකාරී සිද්ධියක් හේතුවෙන් මෙට්ටයකට ගිනී ඇවිලි ඇති අතර ඒම ගින්න පැතිර යැමෙන් මෙම අනතුර සිදුව තිබේ.මිය ගිය සියලුම දෙනා පාහේ දැරියන් බවද එම වාර්තා සදහන් කරනවා.

දැරියන් 52 දෙනෙකු එක කාමරයකට දමා දොරවල් ලොක් කර තිබි ඇති අතර ඒ අතරතුර එම ගින්න හටගැනිම සිදුව ඇති බවට මානවහිමිකම් සංවිධාන ළමා නිවාසයේ පාලනයට චොදනා නගන අතර ඒ අනුව මේ දැරියන්ට කිසියම් බලපෑමක් එල්ල වි ඇති බවටද එම සංවිධාන චොදනා නගා තිබේ.

“There were 52 girls in that room, and if someone locked the doors, the consequences are serious,” said Hilda Morales, the adjunct prosecutor for human rights.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

comdem_lne

ඔබ Condom එකක් ගන්න දෙපාරක් හිතනවාද? ඒ අනතුරට අත වැනිමකි…

මෙරට ශීඝ්‍රයෙන් පැතිර යැමේ අවදානමක්‌ පවතින HIV/ඒඩ්ස්‌ රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා එම වෛරස ශරීරගතවීමේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *