Home / Featured / මූල්‍ය ප‍්‍රතිපත්තිය දැඩි කරණු … ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කරයි
IMF_SINHALA_NEWSALERT

මූල්‍ය ප‍්‍රතිපත්තිය දැඩි කරණු … ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කරයි


උද්ධමනය හා ණය ගැනීම ඉහළ යාම පාලනය කිරීමට නොහැකි නම් මෙරට මූල්‍ය ප‍්‍රතිපත්තිය දැඩි කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර සිටි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විවෘත ආර්ථික හා සාර්ව ආර්ථික විද්‍යා අංශයේ නියෝජ්‍ය ප‍්‍රධානී ජායෙවී ලීගේ (Jaewoo Lee) නායකත්වයෙන් යුතු එහි නියෝජිතයන් පිරිසක් මෙරට දී බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම සම්බන්ධයෙන් රජයේ අවධාණය යොමුකර තිබේ.

විදේශ සංචිත තර කරගැනීම සහ විනිමය අනුපාතිකය නම්‍යශීලීව පවත්වාගෙන යාම,කළමනාකරණය කරගැනීමට මෙන්ම රජයට අයත් ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කඩිනම් කිරීමට ද අවධානය යොමු කළ යුතු බව IMF නියෝජිතයෝ පෙන්වා දි තිබේ.

පෙබරවාරි 27 වැනිදා සිට පෙරේදා (07) දක්වා ඔවුහු කොළඹදී බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වු අතර එම සාකච්ඡා සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙන්ම අගමැති රනිල් වික‍්‍රමසිංහ, මුදල් අමාත්‍ය රවි කරුණානායක, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, ව්‍යාපාරික ප‍්‍රජාව ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක නියෝජිත පිරිසක් සහභාගි වී තිබේ.

ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයන් මෙරට සංචාරයට පැමිණ තිබුණේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සොයාබැලීම සඳහා වන අතර (IMF Staff Concludes Visit to Sri Lanka to Discuss Progress of Economic Reform Program)ඔවුන් මේ අරමුණ වෙනුවෙන් දිවයිනට පැමිණි දෙවැනි අවස්ථාව මෙයයි.

දේශීය ආදායම් පනත සඳහා වන ව්‍යවස්ථාදායක කි‍්‍රයාවලිය ඉදිරියට කරගෙන යා යුතු අතර, මහජන උපදේශනය, වඩාත් කාර්යක්ෂම අනාවැකි පළ කළ හැකි ආකාරයේ සාධාරණ අයුරින් බදු ක‍්‍රමය ප‍්‍රතිතුලනය සිදුවිය යුතු බවට ජාත්‍යන්තර අරමුදල මෙම සාකච්ඡාවේදී රජයට අවධාරණය කර තිබේ.

මෙම සාකච්ඡාවේදී සිදුවූ වඩාත් වැදගත් කරුණක් ලෙස ජාත්‍යන්තර අරමුදල පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාවෙන් පරිබාහිර පසුබිම පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බැවින් ප‍්‍රතිසංස්කරණ කටයුතු කළමනාකරණය සඳහා බරපතළ ලෙස සිතා බලා පියවර ගත යුතු බවයි.
IMF Staff Concludes Visit to Sri Lanka to Discuss Progress of Economic Reform Program
March 7, 2017

End-of-Mission press releases include statements of IMF staff teams that convey preliminary findings after a visit to a country. The views expressed in this statement are those of the IMF staff and do not necessarily represent the views of the IMF’s Executive Board. Based on the preliminary findings of this mission, staff will prepare a report that, subject to management approval, will be presented to the IMF’s Executive Board for discussion and decision.

Macroeconomic performance was mixed with gradual growth recovery and higher inflation due to drought, impact of VAT increase.

The team commends the authorities for strong efforts in implementing their IMF-supported economic reform program.

Net international reserves fell short of the target and progress on implementing structural benchmarks was somewhat uneven.

A staff team from the International Monetary Fund (IMF) led by Jaewoo Lee visited Colombo during February 21-March 7, 2017 to hold discussions on the second review of the Sri Lankan authorities’ economic program that is being supported by a three-year Extended Fund Facility (EFF). The program aims to support the authorities’ ambitious reform agenda to put public finances on a sustainable footing and create space for its social and development program. At the end of the visit Mr. Lee made the following statement:

“The mission made significant progress toward reaching a staff level agreement with the government on completion of the second review. Discussions will continue in April in Washington D.C. during the Spring Meetings of the IMF and World Bank.

“Overall, macroeconomic performance in the second half of 2016 was mixed with gradually recovering growth and an uptick in inflation due to the impact of drought and the VAT increase. The current account remained stable, but the financial account weakened with the resumption of capital outflows. A more prolonged drought could raise food and oil imports with adverse impact on growth, inflation, and the balance of payment.

“The mission commends the authorities for strong efforts in implementing their IMF-supported economic reform program with all fiscal quantitative targets through end-December being met. Substantial progress has been made in stepping up revenue collections and automating revenue administration, which has been the basis for meeting fiscal targets. However, net international reserves fell short of the target and progress on implementing structural benchmarks was somewhat uneven with some of the reforms lagging behind intended timelines. Accordingly, the mission and the authorities have discussed decisive actions to maintain the reform momentum in light of uncertain external environment.

“To this end, it is important for the government to continue on the revenue based fiscal consolidation and generate adequate resources to support its social and development objectives while maintaining debt sustainability. Notably, advancing the legislative process for the new Inland Revenue Act, with effective public consultations, is a critical step towards rebalancing the tax system toward a more predictable, efficient and equitable structure.

“The mission encourages the Central Bank of Sri Lanka (CBSL) to remain vigilant in monitoring inflation pressures and stand ready to tighten monetary policy if inflation or credit growth does not abate. In light of mounting external pressures, the mission encourages the CBSL to take stronger actions towards rebuilding international reserves and maintaining exchange rate flexibility. In this regard, the mission and the authorities discussed IMF technical assistance to facilitate transition to flexible inflation targeting framework.

“The mission also encourages the government to accelerate implementation of structural reforms in public financial management and state owned enterprises (SOEs), building on the substantial technical assistance received so far. In this regard, finalizing and publishing Statements of Corporate Intents for large SOEs is the first necessary step for enhancing transparency and accountability in the reform process. The mission also supports the ongoing work to design reforms in the business environment and competitiveness which are supported by a number of development partners.”

The mission met with Prime Minister Wickremesinghe, Finance Minister Karunanayake, Governor of the Central Bank of Sri Lanka Coomaraswamy, parliamentarians, other public officials, and representatives of the business community, civil society and international partners.

IMF Communications Department

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *