Home / Featured / උතුරේ හමුදාව නිරායුධ කරති … ආරක්ෂාව බරපතල මට්ටමක …

උතුරේ හමුදාව නිරායුධ කරති … ආරක්ෂාව බරපතල මට්ටමක …

උතුරු පළාත තුළ හමුදා කදවුරු ඉවත් කිරීමත් සමගම හමුදා සාමාජිකයින් නිරායුධ කර ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසනවා .නිට්ටබුව පැවති ආගමික උත්සවයකට එක් වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ඔහු පෙන්වා දුන්නේ මේ වන විට රටේ ජාතික ආරක්ෂාව බරපතල අර්බුධයකට මුහුණ පා ඇති බවයි.

එල් .ටි .ටි .ඊ ඩයස්පෝරාවේ සහ ජාත්‍යන්තරය සතුටු කිරීමේ අරමුණ ඇතිව රජය මේ වැඩපිළිවෙලේ නිරත වන බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ , මෙවැනි තත්වයකට රට පත් නොකරන ලෙසට තමන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවයි .

 

Check Also

අකිල විරාජ් මේ හදන්නේ පන්සල් වහන්න- හාමුදුරුවෝ පුරාවස්තු පෙන්වලා දුෂණ,වංචා කරලා

දඹුලු ලෙන් විහාරය මධ්‍යම සංස්කෘතික අරමුද‍ලට පවරා ගනිමින් පන්සල් යැපිම සදහා ලැබෙන අදායම නැතිකර දැමිම ...