Home / Featured / දේශපාලන දඩයම නතර කරනු!-ලන්ඩනයේ දෙශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ උද්ඝෝෂණයේ

දේශපාලන දඩයම නතර කරනු!-ලන්ඩනයේ දෙශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ උද්ඝෝෂණයේ

අත් අඩංගුවට ගෙන සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ නිදහස් කිරිම,බෙදුම්වාදී ෆෙඩරල් ව්‍යවස්ථාව පරාජය කිරිම,එට්කා අකුලා ගැනිම,සයිටම් ප්‍රශ්නය විසදිම සහ රණ්විරුවන් දඩයම් නොකරනු … ඇතුලු කරුණු ගණනාවක් පරාජය කිරිම සදහා ශ්‍රී ලංකා රජයට බලකරමින් එක්සත් රාජධානියේ දෙශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ ඊයේ (මාර්තු 18 සෙනසුරාදා දහවල් 2.00 ට)ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක නියැලුනා.

PATRIOTIC SRI LANKANS IN UNITED KINGDOM (1) PATRIOTIC SRI LANKANS IN UNITED KINGDOM (2) PATRIOTIC SRI LANKANS IN UNITED KINGDOM (3) PATRIOTIC SRI LANKANS IN UNITED KINGDOM (4) PATRIOTIC SRI LANKANS IN UNITED KINGDOM (5) PATRIOTIC SRI LANKANS IN UNITED KINGDOM (6) PATRIOTIC SRI LANKANS IN UNITED KINGDOM (7) PATRIOTIC SRI LANKANS IN UNITED KINGDOM (8) PATRIOTIC SRI LANKANS IN UNITED KINGDOM (9) PATRIOTIC SRI LANKANS IN UNITED KINGDOM (10) PATRIOTIC SRI LANKANS IN UNITED KINGDOM (11) PATRIOTIC SRI LANKANS IN UNITED KINGDOM (12) PATRIOTIC SRI LANKANS IN UNITED KINGDOM (13) PATRIOTIC SRI LANKANS IN UNITED KINGDOM (14) PATRIOTIC SRI LANKANS IN UNITED KINGDOM (15) PATRIOTIC SRI LANKANS IN UNITED KINGDOM (16)

Check Also

නව ව්‍යවස්ථාව අතලගයි….. ජනමත විචාරණයට සියල්ල සුදානම්

යහපාලන රජය 2017 වසරේ මුහුණ දෙන ප්‍රථම මැතිවරණය ජනමත විචාරණය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය ...