Home / Featured / ෆෙඩරල් ඕනෑමයි… ප්‍රභාකරන්ගේ මස්සිනා ජිනීවා යයි

ෆෙඩරල් ඕනෑමයි… ප්‍රභාකරන්ගේ මස්සිනා ජිනීවා යයි

පළාත් සභා මන්ත්‍රි එම් .කේ සිවාජලිංගම් ඇතුළු පිරිසක් හෙට (20) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත කරුණු දැක්වීම සදහා ජිනීවා බලා පිටත්ව යනවා . උතුරු පළාත් සභා මන්ත්‍රි එම් .කේ සිවාජලිංගම් “වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ” මස්සිනාද වේ.

ගිය ආණ්ඩුව කටයුතු කල ආකාරයටම මේ ආණ්ඩුවත් දෙමළ ජනතාව රවටමින් සිටින බවත් , තමන්ගේ ඉල්ලීම් ජාත්‍යන්තරයට රැගෙන ගොස් දිනා ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Check Also

රටේ ආර්ථිකයම මෛත්‍රි යටතට …ආර්ථික අනු කමිටු මුලසුනෙන් රනිල් ඉවතට

රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා කැබිනට්‌ අනුකමිටුවේ නව ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ...