Home / Featured / මම ආණ්ඩුවට යන්නෙත් නෑ-ඇමතිකම් ගන්නෙත් නෑ
ChamalR_SINHALA_NEWSALERT

මම ආණ්ඩුවට යන්නෙත් නෑ-ඇමතිකම් ගන්නෙත් නෑ


තමන් කිසිදිනක රජයට එකතු නොවන බවත්,ඇමතිකම් නොගන්නා බවත් හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පවසයි.

අගුණකොලපෑලැස්ස ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි විමෙන් පසුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් චමල් රාජපක්ෂ සදහන් කළේ තමා රජයට එකතුවන බවටත් ඉන්පසුව ප්‍රබල ඇමතිධුරයක් ලැබෙන බවටත් පැතිරෙන කතාවල කිසිදු සත්‍ය තාවයක් නොමැති බවයි.

තමන් පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට සහභාගි වුයේ ඇමතිකම් ගැනිමට නොව තමන්ද ශ්‍රීලනිපයේ අයෙකු නිසා එම අවස්ථාවට සහභාගි විමට කටයුතු කල බවයි.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *