Home / දවසේ පුවත / ගොමිමුන්නාව කදුපන්තිය හා ගල්මුල්ල මූකලාන රක්ෂිතය – ගල්කොරියකට බදුදේ

ගොමිමුන්නාව කදුපන්තිය හා ගල්මුල්ල මූකලාන රක්ෂිතය – ගල්කොරියකට බදුදේ

කුරුණැගල දිස්ත්‍රීක්කයේ රිදීගම ප්‍රදේශිය ලේඛමි බල  ප්‍රදේශයේ මුහුදු මටිටමේ සිට අඩි 300 පමණ උසින් ගොමුමින්නාව කදුවැටිය හා ගල්මුල්ල මූකලානරක්ෂිතය පිහිටි ඇත මධයම කදුකරයේ ආරමිබක කදුපන්තියක් වන ගොමිමුන්නා කන්ද කුරුණැගල හා මහනුවර දිස්ත්‍රික්ය බෙදා වෙන්කරන මයිම ලෙසද පිහිටා ඇති අතර පූරාණ කාලයේ නුවර දෙසට යනමිනිසුන්  ගමන්ගත් අඩි පාරවල් තවමත් මෙම ප්‍රදේශයේ දක්නට ඇත. පාරාගොඩ අවසාන ගමිසිතියම මගින් අංක 217 FVP/PARAGODA NWP අක්කර 07 යිපර් 29 ගල්මුල්ල් මූකලාන රක්ෂිතය ලෙස නමි කර ඇති අතර එම රක්ෂිත කලාපයද ගෙමිමුන්නාකන්ද තුල පිහිටා ඇත.මෙකී ගල්මුල්ල රක්ෂිතය හා ගොමිමුන්නා කන්ද ගල් කොරියකට හා ලී මොලකට බදුදීම සිදුකර ඇත. 

ගොමිමුන්නාව-කදු-පන්තිය-හා-ගල්මුල්ල-මූකලාන-ගල්-කොරියකට-බදු-දේ-1 ගොමිමුන්නාව-කදු-පන්තිය-හා-ගල්මුල්ල-මූකලාන-ගල්-කොරියකට-බදු-දේ-2 ගොමිමුන්නාව-කදු-පන්තිය-හා-ගල්මුල්ල-මූකලාන-ගල්-කොරියකට-බදු-දේ-3

Check Also

අස්ගිරිය ප්‍රකාශනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද අභිබවා යන නීතිමය වලංගු ලියවිල්ලක්- අස්ගිරිය ප්‍රකාශනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලැබෙන නීතිමය පිළිගැනීම

උඩරට ගිවිසුම  ශක වර්ෂ 1736 නවම් මස හෙවත් ක්‍රි.ව. 1815 මාර්තු මස අත්සන කෙරිනි.අත්සන්කරුවෝ වූයේ මහා බ්‍රිතාන්‍යයේජෝර්ජ් මහාරජෝත්තමයානන් ...