Home / Featured / බැඳුම්කර සාක්ෂිකරුවන්ගේ ජිවිත අනතුරේ- අනතුර හමුවේ පොලිස්පති නිහඩයි

බැඳුම්කර සාක්ෂිකරුවන්ගේ ජිවිත අනතුරේ- අනතුර හමුවේ පොලිස්පති නිහඩයි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව විමර්ශනයක යෙදෙන ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපතිවරයා වශයෙන් කොමිසම පැවැත්වෙන දිනවල දී ආරක්ෂාව සඳහා ‍පොලිස් කණ්ඩායමක් යොදවන ලෙසට ‍පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ ද අවම වශයෙන් ‍පොලිස්පතිවරයා මෙතෙක් ප්‍රතිචාරයක් හෝ දක්වා නැතැයි කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ඩී. චිත්‍රසිරි පවසයි.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව ඊයේ (27) කොමිසමේ විවෘත සාක්ෂි විභාගය පැවැත්වෙන අතර සභාපතිවරයා සදහන් කළේ එය බරපතළ තත්ත්වයක් බවයි.

බරපතළ මූල්‍ය අපරාධයක් සිදුව ඇති බවට ඉදිරිපත්ව ඇති කරුණු සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා කොමිසම හමුවට පැමිණෙන නිලධාරීන්ගේ ආරක්ෂාව සැලසීමේ වගකීම කොමිසම වෙත පැවරී ඇති බවත් ‍පොලිස්පතිවරයාගේ හැසිරීම ඒ අනුව ප්‍රශ්නගත බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සදහන් කර තිබේ.

ජනශුන්‍ය හුදෙකලා ස්ථානයක පැවැත්වෙන ජනාධිපති කොමිෂන් සභා සාක්ෂි විභාගය සඳහා පැමිණීමේ දී හා ආපසු යාමේ දී යම් සිද්ධියක් වුවහොත් එය ඉතාමත්ම බරපතළ තත්ත්වයක් බව අමතක නොකළ යුතු බවද සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ඩී. චිත්‍රසිරි පෙන්වා දෙනවා.

Check Also

උතුරු-නැගෙනහිර රජයෙන් උදුරා ගත් ඉඩම් වහාම නැවත ලබා දෙනු! -පීඩිත ජනතාව වීදි බසියි

රජය විසින් දේපල පවරා ගැනීම නිසා අයුක්තියට පත් සියලු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණයක් ඊයේ (27) ...

4 comments

  1. whoah this weblog is great i like reading your articles.
    Keep up the good work! You understand, lots of persons are hunting around for this information, you could help them greatly.

    Maglia Roma 2017

  2. This is a good tip especially to those new to the blogosphere.
    Brief but very accurate info… Thanks for sharing this one.
    A must read post!
    fodboldtrøjer

  3. Sweet blog! I found it while browsing on Yahoo News. Do you have any tips on how to get listed in Yahoo News?
    I’ve been trying for a while but I never seem to get there!

    Thank you
    fotbollströjor

  4. KristyGui Chile HellenCoc
    Cleveland Atletico Madrid TerrieFre
    ArchieLam Dortmund CliftonGo
    RollandGo Brasilien CULJerome
    Leonorghe AC Milan AntjeSisc
    VioletDea Brasilien BreannaDe
    KathyMaxw Manchester City AmyRentou
    NevaHedin Portugal BlaineBan
    StacieEdm Dortmund MatildaSc
    Daryleain Turkiet CharliCar