Home / Featured / රනිල්ටයි..මෛත්‍රීටයි එන්න කියාපිය -නීතිය කරපන් තුවක්කු උස්සන් එන්න එපා

රනිල්ටයි..මෛත්‍රීටයි එන්න කියාපිය -නීතිය කරපන් තුවක්කු උස්සන් එන්න එපා

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පියන්ගේ සහභාගිත්වයෙන් මේ වනවිට කොළඹ කොටුව දුම්පරියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක්ද සංවිධානය කර තිබුන අතර එහිදි විශ්වවිද්‍යාලයීය සිසුන් හා දෙමව්පියන් පොලිසිය සමග ගැටුමක් ඇතිකරගෙන් තිබේ.

කොළඹ කොටුවට විරෝධතාවය සදහා පැමිණි විශ්වවිද්‍යාලයීය සිසුන්ට හා දෙමව්පියන්ට පොලිසිය පහරදුන් බවයි විරෝධතා කරුවන් සදහන් කළේ.


Check Also

තව පොඩ්ඩෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මම-මම හිටියේ 9 වෙනියාට අනිතිමට 12 වෙලා

“එදා මම ගියා නම්, එහෙමත් නැති නම් පසුගිය මැතිවරණයෙන් මම ජයග්‍රහණය කළා නම් ශ්‍රී ලංකා ...