Home / Featured / LTTE ආයුධ තොගයක් මුහමාලෙයිහී … බැරල් 56 ක් ටී 56 ටිගර්ගාඩ් 56 ක් 

LTTE ආයුධ තොගයක් මුහමාලෙයිහී … බැරල් 56 ක් ටී 56 ටිගර්ගාඩ් 56 ක් 

යුද සමයේදී යුද හමුදා ප්‍රහාර හමුවේ පසු බසින ලද කොටි සංවිධානයේ බවට සැකකෙරෙන ආයුධ තොගයක් යාපනය මුහමාලෙයිහීදී සොයාගත් බව පලෙයි පොලිසිය කියයි.
බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටි කණ්ඩායමකට බැරලයක තිබී මෙම තොගය හමුවී ඇතැයි පොලිසිය කියයි.අබලන් තත්ත්වයේ පවතින ටී.56 බඳ නොහොත් බැරල් 80 ක් හා ටී.56 ටිගර්ගාඩ් කෑලි 56 ක් ඒ අතර වෙයි.

මෙම ආයුධ තොගය පිළිබදව පලෙයි පොලිසියට දැනුම් දීමෙන් පසුව පලෙයි පොලිස් නිළධාරින් පැමිණ අදාළ ආයුධ තොගය රැගෙන ගොස් ඇති අතර ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Check Also

රටේ ආර්ථිකයම මෛත්‍රි යටතට …ආර්ථික අනු කමිටු මුලසුනෙන් රනිල් ඉවතට

රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා කැබිනට්‌ අනුකමිටුවේ නව ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *