Home / Featured / මෛත්‍රි “අතීසාරයට අමුඩේ ගහලා ” ලැජ්ජයි …මර්දනයක් ක්‍රියාත්මකයි

මෛත්‍රි “අතීසාරයට අමුඩේ ගහලා ” ලැජ්ජයි …මර්දනයක් ක්‍රියාත්මකයි

කසළ ගැටළුවට නිවැරදි විසදුමක් දෙනවා වෙනුවට බලහත්කාරය යෙදවීම සම්පූර්ණයෙන් හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක මේ බව සදහන්.

අවිධිමත් ලෙස කසල කදු ගොඩ ගසා මිනිස් ජිවීත බිලි ගැනීමට වග කිව යුතු අය නිදැල්ලේ සිටියදී කසළ කදු ගැසීමට බියෙන් ඊට විරුද්ධ වන ජනයා මර්දනය කිරීමට හදිස්සි ගැසට් නිවේදන නිකුත් කිරීම මේ සදහා පිළියමක් නොවන බවත් එය “අතීසාරයට අමුඩ ගැසීමක් ” හා සමාන බවත් ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපයට දැඩි ලෙස විරෝධය පල කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දක්වා ඇත.

 

Check Also

රටේ ආර්ථිකයම මෛත්‍රි යටතට …ආර්ථික අනු කමිටු මුලසුනෙන් රනිල් ඉවතට

රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා කැබිනට්‌ අනුකමිටුවේ නව ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *