Home / Featured / මහින්ද රාජපක්ෂට …වැහි නැති හෙණ වදිනවා

මහින්ද රාජපක්ෂට …වැහි නැති හෙණ වදිනවා

මහින්ද රාජපක්ෂට වැහි නැති හෙණ වැදිය යුතු බව , විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. බදුල්ලේදී පැවති එජාප ක‍්‍රියාකාරී හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

ගෝල්ෆේස් පිටියේ  පැවති මැයි දින රැලියෙන් තමන් කලබලයකට පත් නොවුණ බවත් , තමා ඒ පිළිබදව හදවතින්ම සතුටුවූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Check Also

මහින්දගේ කඩේ විජේදාස අරී…-ගොම්බෙට්ට විජයදාසද? රනිල්ද?

නීතිඥ ලක්ෂාන් ඩයස් අලුත් පාර්ලිමේන්තුවේදි කල අනාවරණය පදනම් කරගෙන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ලක්ෂාන් ඩයස් සම්බන්දයෙන් ...