ඌව -වෙල්ලස්සට අත තිබ්බොත් රට තුළ මහා අරගලයක් …ජුනි 05 තීරණාත්මකයි …ජනපතිට කිසිම ගැළවීමක් නෑ

ඌව වෙල්ලස්ස, බින්තැන්න ප්‍රදේශවල අක්කර 62,500ක් ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාගමට ලබා දීම වහා නතර කල යුතු බවත් එය එලෙස සිදු නොකරන බවට ජනාධිපතිවරයා වහාම රටට පොරොන්දුවක් ලබා දිය යුතු බව ඌව-වෙල්ලස්ස, බින්තැන්න ගොවිබිම් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර පවසනවා.කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් … Continue reading ඌව -වෙල්ලස්සට අත තිබ්බොත් රට තුළ මහා අරගලයක් …ජුනි 05 තීරණාත්මකයි …ජනපතිට කිසිම ගැළවීමක් නෑ