Home / ප‍්‍රාදේශිය / ගැබිණි මව ගුවනේදීම තම බිළිදා ප්‍රසූත කරයි … රෝහල වෙත ගෙන යන විටත් බිළිදා මිය ගිහින්

ගැබිණි මව ගුවනේදීම තම බිළිදා ප්‍රසූත කරයි … රෝහල වෙත ගෙන යන විටත් බිළිදා මිය ගිහින්

ආපදා ප්‍රදේශ සදහා සහන ලබා දීමේ මෙහෙයුම්වල නිරතවී සිටී හෙලිකොප්ටරයක් තුළ අද (29) පස්වරුවේදී දරු ප්‍රසූතියක් සිදුවී තිබෙනවා.කලවාන සිට රත්නපුර දක්වා පියාසර කරමින් සිටි එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් තුළදි මෙම දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ.

ගැබිණි මව රත්නපුර සීවලී ක‍්‍රිඩාංගණය වෙත ගුවනින් රැගෙන ඒමෙන් අනතුරුව රත්නපුර මහ රෝහල වෙත ගිලන් රථයක් මගින් ගෙන ගොස් තිබෙනවා.නමුත් ඒ වන විටත් බිළිඳා මිය ගොස් ඇත.

 

Check Also

අලූත උපන් බිලිදු මළසිරුර එළවලූ කොටුවක …. මව සොයා පොලිස් මෙහෙයුමක්….

නොර්වුඩි පොලිස්වසමට අයත් කර්කස්වොල්ඩි එල්බොඩවත්ත පහළකොටසේ එළවලූ කොටුවක තිබිබිලිදු මළසිරුරක් අද (28.9)පස්වරුෙවිසොයා ගත් බව නොර්වුඩි ...