Home / Featured / දඹර අමිල හද්ද කපටි නරියෙක් …. ඥාණසාර හිමි රිලවා කියූ පුරවැසි බලයට බොදු බලයෙන් පිළිතුරු !!!

දඹර අමිල හද්ද කපටි නරියෙක් …. ඥාණසාර හිමි රිලවා කියූ පුරවැසි බලයට බොදු බලයෙන් පිළිතුරු !!!

දඹර අමිල හද්ද කපටි නරියෙක් බව මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.ඊයේ (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

“අර දැන් ඉන්නවා මහත්තයෙක්.තට්ටයෙක් එයා. එයාට පුදුම කැහිල්ලක් තියෙන්නේ.දැන් මේ යකා ගහනවා ගහනවා ඥාණසාර හිමියන්ට.ඥාණසාර කියලා කියන්නේ.අඩුමතරමේ ඥාණසාර හාමුදුරුවෝ කියලාවත් කියන්නේ නෑ.ඥාණසාර හිමියන්ගේ සිවුරු පටිය කරේ බදින්නේ වියන්ගොඩයාද ?ඒවගේම එතන ඉදගෙන හිටියා අද හෙට නිවන් දකින්න ඉන්න දඹර අමිල හාමුදුරුවෝ කියලා කෙනෙක්. දඹර අමිල කියලා කියන්නේ රිලවාට එහා ගිය දැවැන්ත කපටි නරියෙක්. ” සුදත්ත හිමියන් පැවසුවා.

පුරවැසි බලය සංවිධානය විසින් පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් බොදු බල සේනා සංවිධානය සහ ඥාණසාර හිමියන් දැඩි ලෙස විවේචනය කල අතර ඒ සදහා පිළිතුරු ලබා දෙමිනුයි සුදත්ත හිමියන් මේ බව කියා සිටියේ.

 

Check Also

අගමැතිකම ලැබුනේ පිනට…පිනට ලැබුන දෙයින් සේවාවක් කරන්න ඕන කියලා හිතන්නේ නෑ

වත්මන් අගමැතිවරයාට පිනට ලැබුණු ධූරයෙන් පවා රටට යහපතක් කිරීමට නොසිතන බව ගැටඹේ රාජෝපවනාරමයේ විහාරාධිපති පූජ්‍ය ...