Home / Featured / SAITM ගැන ජනපති තින්දුව මෙන්න – SAITM රජයේ සහ පෞද්ගලික ඒකාබද්ධ වැඩක් වෙයි..

SAITM ගැන ජනපති තින්දුව මෙන්න – SAITM රජයේ සහ පෞද්ගලික ඒකාබද්ධ වැඩක් වෙයි..

සයිටම් ආයතනයේ පරිපාලන ව්‍යාහුය වෙනස් කරමින් රජයේ සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය පවත්වාගෙන යැමට විවිධාන කටයුතු සලස්වන බව සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (24) පැවති සාකච්ඡාවේ දී ඇති කර ගත් එකඟතා පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් නිකුත් කර ලියවිල්ලෙ සදහන්ව තිබේ.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන තීරණ එහි දක්වා ඇත.

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...