Home / Featured / ත්‍රස්තවාදින් අද අන්තර්ජාලයට ඇවිත් – ත්‍රස්ත ක්‍රියාවලට හිස එසවීමට අපි ඉඩ නොදිය යුතුයි

ත්‍රස්තවාදින් අද අන්තර්ජාලයට ඇවිත් – ත්‍රස්ත ක්‍රියාවලට හිස එසවීමට අපි ඉඩ නොදිය යුතුයි

කිසිදු අයුරකින් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට හිස එසවීමට ඉඩ නොතැබිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අද කොළඹ පවැති සාර්ක් කලාපීය නීතිය හා සාමය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ කලාපීය වශයෙන් එකමුතුවී ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටිමට අප අදිටන් කර ගත යුතු බවයි.

“ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය මුලුමනින්ම පරාජය කරල තිබෙනවා. එහෙත් දැන් ත්‍රස්තවාදය වෙනත් මුහුණුවරවල් වලින් හිස ඔසවන බව පේනවා. ඒ අතරට මත් ද්‍රව්‍ය ජාවාරමත් එකතුවෙලා. එම නිසා කුමන ආකාරයකින්වත් ත්‍රස්ත ක්‍රියාවලට හිස එසවීමට අපි ඉඩ නොදිය යුතයි. ඒවාට සුදුසු ක්‍රමෝපායන් තුළින් පිළියම් සෙවිය යුතුයි. කලාපීය වශයෙන් එකමුතු වී ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටීමට අප අරමුණු කර ගත යුතුයි.”

Ranil Wickremesinghe

Check Also

පොලිස්‌පති නීතිය තාම නවනවා…..නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්වලා ඇමැතිවරු මන්ත්‍රීවරු උපදෙස් දෙනවා… මේක “මූසල දෙවසර” ක්

පොලිස්‌පතිවරයා පොලිසියේ අහිංසක නිලධාරීන්ට කනට ගහන තත්ත්වයට පත්වෙලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ පවසයි.ආණ්‌ඩුවට ...