Home / Featured / කම්බ හොරු හොරකම් ගැන කතා කරනවා……හොරු ඔක්කෝම උසාවියට ගෙනල්ලා කූඩු වලට දානවා

කම්බ හොරු හොරකම් ගැන කතා කරනවා……හොරු ඔක්කෝම උසාවියට ගෙනල්ලා කූඩු වලට දානවා

“අපි හෙට දවසේ ඒ සියළු හොරු අපි ගේනවා උසාවියට ගෙනල්ලා කූඩු වලට දානවා මතක තියා ගන්න” යැයි පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.මන්නාරම් රෝහලේ නව වාට්ටු සංකිර්ණය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

“මම අහනවා ඔය රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ ඩොලර් බිලියනයක එකවුන්ට් කොහොමද ඩුබායි බැංකුවේ තියෙන්නේ. එයාගේ ලේකම්ගේ එකවුන්ට් එකේ ඩොලර් මිලියන 1800ක් තියෙන්නේ කොහොමද? එයාලා එක්ක ලගින්ම හිටපු මන්ත්‍රිවරයාගේ එකවුන්ට් එකේ ඩොලර් මිලියන 500ක් තියෙන්නේ කොහොමද? ඒවා ගත්තම මේවා මොනවද? නමුත් අද නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙනවා.

අද තමන් කම්බ හොරු විදියට ඉදගෙන අනිත් අයගේ හොරකම් ගැන කතා කරනවා ලැජ්ජා නැතුව. ඒ විතරක් නෙමෙයි මීනි මරලා තජුඩීන් වගේ තරුණයන්ව ගෙනල්ලා දත් කඩලා කකුල් කඩලා මිලේච්ඡ විදියට මිනිමරලා ඒවට සම්බන්ධ වෙච්ච පවුල් අල උදවිය එක්ක ඉදගෙන ලැජ්ජා නැතුව ඉන්න අය තමයි ඔය කතා කරන්නේ. අපි හෙට දවසේ ඒ සියළු හොරු අපි ගේනවා උසාවියට ගෙනල්ලා කූඩු වලට දානවා මතක තියා ගන්න.”

Check Also

ශ්‍රේෂ්ඨාධිකරණය හූරලා අයින් කරපු ලොතරැයියක්….හපාලන ආණ්ඩුව නංගි පෙන්නලා මී ආච්චි දුන්නා…

ශ්‍රේෂ්ඨාධිකරණය හූරලා අයින් කරපු ලොතරැයියක් බවට පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම ඊයේ (21) ...

2 comments

  1. Sriyani Mangalika

    If a person did wrong cannot speak other's wrong then no one is there to criticize wrong

  2. Sriyani Mangalika

    Mata nam penne den usawiya operate karanne oya wage tharaha karayo amaruwe danna Ara SITMissue eka wiurthawa katha karanna beri uneth nadu theenduwak nisane. Beluwama den naduth Rajithage ape saukyath Rajithagema athe wage. Wage nemei ehemathamai